පලමු ග්‍රන්ථය

. Monday, September 21, 2009
  • Agregar a Technorati
  • Agregar a Del.icio.us
  • Agregar a DiggIt!
  • Agregar a Yahoo!
  • Agregar a Google
  • Agregar a Meneame
  • Agregar a Furl
  • Agregar a Reddit
  • Agregar a Magnolia
  • Agregar a Blinklist
  • Agregar a Blogmarks

ඔන්න එහෙනම් මුල් පෝස්ට් වලට කමෙන්ට් කරපු හැමෝටම ස්තූති කරලා පලවෙනි පොත ඔබ හා බෙදා ගන්න ලෑස්ති වෙනවා.  පළමු පොතේ නම  පන්සලේ බණ කියූ කතෝලික පියතුමා. රචනය ඉන්දු පෙරේරා විසින්.

ඝාතනයට ලක්වූ මයිකල් රුද්‍රිගු පියතුමාගේ ජීවිත කතාව පිළිඹදව ගවේශනාත්මකව ලිය වි තිබෙන පොතක්. වැඩි විස්තර හැදින්වීමෙන්ම දැන ගන්න පුලුවන් නිසා අද මම පිටකවරය හා හැදින්වීම තෙක් ඇති පිටු කිහිපය scan කර තිබෙනවා. හැදින්වීම සමඟ හෙට සිට දිගටම හමු වෙමු.

 






2 comments:

සිංහ said...

වැඩේ පටන් ගත්තා නේ...? මම අර කිව්ව copyright ප්‍රශ්ණෙ ගැන බලන්න ඇතිනෙ? පස්සෙ කරදර ඇතිවෙයි කියලයි මම කිව්වෙ... අපි කියවලා බලමුකො පියතුමා ගැන... මම සංවිධානාත්මක ආගම් ගැන කලකිරීමෙන් ඉන්න කෙනෙක්... ඒත් මේ කියන පියතුමා ඒ සංවිධානාත්මක ආගම් ‍රැල්ලෙන් පිට පැනපු කෙනෙක් බවයි පෙනෙන්නෙ... ඒ නිසා ආසාවෙන් ඉන්නවා කියවලා බලන්න... ජයම වේවා...!

ප්‍රාර්ථන ප්‍රනාන්දු said...

කියවලා බලන්නකෝ වෙනස තේරෙයි..