ආරම්භය

. Thursday, September 17, 2009
  • Agregar a Technorati
  • Agregar a Del.icio.us
  • Agregar a DiggIt!
  • Agregar a Yahoo!
  • Agregar a Google
  • Agregar a Meneame
  • Agregar a Furl
  • Agregar a Reddit
  • Agregar a Magnolia
  • Agregar a Blinklist
  • Agregar a Blogmarks

මාගේ මේ උත්සාහය මා විසින් කියවනු ලැබූ, අප සමාජයේ වඩා ප්‍රසිද්ධ නොවූ ග්‍රන්ථ කිහිපයක් ඔබ හා බෙදා ගැනීමයි. ඒ අතරින් සමහරක් අද වන විට සැඟවී ගොස් ඇති අතර බොහෝ එවා සොයාගැනීම සෑහෙන අසීරු කරුණක් වී තිබෙනවා. කෙසේ වුවත් මාගේ අදහසනම්  පොත් පිළිඹද හැදීන්වීමක් පමණක් කිරීම නොවෙයි. කුමක්නිසාද යත් මෙම පොත් සොයාගැනීමට අසීරු නිසා.

එමනිසා මම මාගේ උපරිම උත්සහයෙන් පොත් පිටුවෙන් පිටුව මෙහි යතුරුලියනය කිරීමට සිතුවා. තරමක් අසීරු ක්‍රියාවක් වුවත් නොනවත්වා මෙය කිරීමටයි මම උත්සහ කරන්නේ. ඔබ සියළු දෙනාගේ ගුණදොස් ප්‍රතිචාර මත මෙහි පැවැත්ම තීරණය කරනු ඇත.

ඉතින් ඔබගේ වටිනා කාලයෙන් මොහොතක් කැප කර මෙම ව්‍යායාමය පිළිඹඳව ඔබගේ අදහස් මෙහි සටහන් කර යන්න.

4 comments:

said...

පොත් ගැන නම් ඕනෙම දේකට මගෙන් සුභපැතුම්

ප්‍රාර්ථන ප්‍රනාන්දු said...

@ ම,

ස්තූතියි මචං,

දුකා said...

niyama wadak . . .jaya wewaa. . .

ප්‍රාර්ථන ප්‍රනාන්දු said...

ස්තූතියි දුකා අයියේ.